Sunday, April 1, 2012

Siripala the Dead (photos)- මැරිච්ච සිරිපාල ගොයියාගේ පොටෝ ලෑල්ල...

කිහිප දෙනෙකුටම මම පොරොන්දු වුණා 'මැරිච්චි සිරිපාල' ගේ ෆොටෝ එකක් පුළුවන් නං දානවා කියල. කාටවත් තේරෙන්නේ නැති පොස්ට් එකක් මේකට කලින් දාපු නිසා (ජුබුල එක තමයි) අලුත් පොස්ට් එකකම ෆොටෝ එක දාන්න හිතුව... (කතාවේ සිංහල පරිවර්තනයක් නං දාන්න බැරි උනා ආයිබෝං.. සමාවෙන්ට ඕනේ.. )
As I promised a few people that I will post a photo of Siripala the Dead, I thought of adding a new post with it rather than edit the old one.. here goes..




note that these photos were taken at an Aurudu Uthsava of a kindergarten in our village... the guy was missing for a while... well, he's back.. :D